රාත්‍රිය මනරම් කියා
රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ළඟ නැති නිසා
හිරු සඳුත් හමු වෙන් නැතේ
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමුවෙනා
සංගීතය : පසන් ලියනගේ
ගී පද : සුසන්ත දන්දෙණිය
හඩ : තාරක ගුණරත්න
Lassanai ❤️👍
ReplyDelete👌
ReplyDelete🤟🤟🤟🖤
ReplyDelete💛👌🤘
ReplyDeleteHeart touching😘
ReplyDeleteWow 😍
ReplyDeleteWow
ReplyDeleteWow Great 🔥
ReplyDeleteලස්සනයි
ReplyDeleteNiyamai sashi
ReplyDeleteNice...
ReplyDelete🖤🖤
ReplyDeleteNice video...
ReplyDeleteරාත්‍රිය මනරම් කියා
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteFt
ReplyDeletePost a Comment