පර්යේෂණ යෝජනාවලියක් යනු කුමක් ද?
පර්යේෂණ යෝජනාවලියක් යනු තමන් ඉදිරියට සිදු කිරීමට නියමිත පර්යේෂණයේ දළ සැලැස්ම ඉදිරිපත් කරනු ලබන කෙටි පත්‍රිකාවයි. එමඟින් ඔබ ඉදිරියට සිදු කිරීමට නියමිත පර්යේෂණය හඳුන්වා එහි වැදගත්කම, පර්යේෂණ ගැටලූව, අරමුණු සහ පරමාර්ථ, පර්යේෂණය සිදු කරනආකාරය, භාවිත කරනු ලබන පර්යේෂණ ක්‍රමවේදයන් ආදිය ඇතුළත් වන පරිදි පිටු 10 - 15 ත් අතරසංඛ්යාවකින් යුතු පර්යේෂණ යෝජනාවලිය සකස් කළ යුතුය (පර්යේෂණ යෝජනාවලියේ වාක්යපේළි අතර පරාසය 1.5 ක් විය යුතු අතර පර්යේෂණය සිංහල භාෂාවෙන් යතුරු ලියනය කරන්නේ නම් FM Abhaya අක්ෂර රටාව ද, පර්යේෂණය ඉංග්‍රීසි භාෂාවෙන් යතුරු ලියනය කරන්නේ නම් Times New Roman අක්ෂර රටාව ද අදාළ අක්ෂරයන්හි ප්‍රමාණය 12 ක් වශයෙන් ද පැවතිය යුතුයි. පර්යේෂණ යෝජනාවලියක් සකස් කිරීමේ දී ඊට අදාළ වූ ආකෘතියක් ඇති අතර එය පහත සඳහන්පරිදි විය යුතුය.
- කරුණු සරළව සහ පැහැදිළිව ඉදිරිපත් කළ යුතුය.
- නිවැරදි භාෂා රීතිය, අක්ෂර වින්‍යාසයන් සහ රචනා ශෛලිය භාවිත කළ යුතුය.
- පර්යේෂණ ගැටලූව නිවැරදිව හඳුනාගෙන එයට අදාලව අධ්‍යනය සිදු කළ යුතුය.
- පර්යේෂණ මාතෘකාව
- පසුබිම / හැදින්වීම
- පර්යේෂණ ගැටලුව පිළිබද ප්‍රකාශය
- අරමුණු සහ අධ්‍යනය පිළිබද ලිවිම.
- පර්යේෂණය සිදු කිරීමේ වැදගත්කම
- අධ්‍යනයේ සිමාව
- සාහිත්‍ය විමර්ශනය
- පර්යේෂණ ක්‍රමවේදය
- පර්යේෂණ සැලැස්ම / කාල රාමුව
- ආශ්රිත ග්රන්ථ නාමාවලිය
👍
ReplyDeletegood 👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👌👌👌
ReplyDeleteA good article
ReplyDelete👍👍👍
ReplyDelete👌👌
ReplyDelete👍👍👍
ReplyDeleteVery good article for learners
ReplyDeletePost a Comment