මං ගැන මට කියන්න තියන්නෙ…..
මම ගොඩක්ම කැමති සිංහලෙන් ලියන්න හා කියවන්න. මෙච්චර කල් නම් මම ලියල නැහැ මොනවත්ම. ඒත් ඔන්න දැන් මාත් ලියන්නයි හදන්නෙ.... මට සිතුන .., සිතෙන...,සිතෙන්නට ඉඩ තිබෙන ... මට හැඟෙන මට දැනෙන මගේ සිතිවිලි...
එහෙනම්.. සිතුවිලි විමනෙහි අතරමං නොවී සැරිසරන්නට අවසර...
💙💙
ReplyDeleteNice
ReplyDeletePost a Comment