නොදනිමි

  නොදනිමි



බණ පොත කුමට ද

පෝයට විතරක් පෙරළෙන

කවිපොත කුමට ද

තනිකමට විතරක් ලියවුණ

ගී පොත කුමට ද

තනි යහනේ දී මිමිනෙන

නුඹ මට කුමට ද

මගේ නොවී ළඟ සැතපෙන....

😔😔😔😔😔

19 Comments

  1. නුඹ මට කුමට ද මගේ නොවී ළඟ සැතපෙන....

    ReplyDelete
  2. Very good akke mama senindu mlli aluthgama
    Godak hodai

    ReplyDelete
  3. 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

    ReplyDelete

Post a Comment

Previous Post Next Post