අම්මා

 අම්මා



කෙහෙරැලි අතර නුබෙ අතැගිලි දැවටෙද්දී
දැනෙන සුවය මෙතෙකැයි මට කිව නොහැකී
ආදර පෙමින් ඔය නෙතු රැලි පිරවෙද්දී
කදුලු බිංදු වියකේ තනිකමට පිරී

හෙමිහින් ඇවිත් නුබෙ නලලත සිප ගද්දී
හදේ පිරෙන සෙනෙහස නම් නිමක් නැතී
මේ හැම හිනයකැයි දැනුනම එළි වෙද්දී
දුවලා එන්න සිතෙනවා මට නොසිට රැදී...

12 Comments

Post a Comment

Previous Post Next Post