පලතුරු වල ඇති මේ ගුණ ඔබ දන්නවද?

 

පලතුරු වල ඇති මේ ගුණ ඔබ දන්නවද?



පලතුරු රස විතරක් නොවෙයි ඒවා ඉහළ පෝෂදායී ගුණයෙන් යුක්තයි. අපි එදිනෙදා කන බොන පලතුරු වල ඇති පෝෂණ ගුණය පිළිබඳ සොයා බැලීම වැදගත් වේ.

කොමඩු වල ගුණාත්මක බව

කොමඩු ඉතාමත් ප්‍රබෝධමත් හා පිපාසය සංසිඳුවන පලතුරුවලින් එකකි. කොමඩු ඉතාමත් රසවත් පමණක් නොවෙයි පෝෂ්‍යදායි ගුණයෙන්ද යුක්ත වේ.

කොමඩු ඔබේ ඇස්, සම සහ ශ්ලේෂ්මල පටල වල තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වේ.

අපේ සිරුරේ ශක්තිය නිපදවීම සඳහා අවශ්‍යය විටමින් B   කොමඩු වල අඩංගු වේ.
පිළිකා වළක්වයි.
ශරීර ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කරන විටමින් C අඩංගුයි.
කොමඩු සිරුරේ රුධිර වාහිනී ලිහිල් කිරීමට උපකාරීවන සංයෝගයකි.
හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි.
ශරීරයේ තෙතමනය රඳා පවත්වා ගනී.
ආහාර ජීර්ණය වැඩි කිරීමට උපකාරී වේ.

Passionfruit වල ඇති සෞඛ්‍ය වාසි

Passionfruit ඉතාමත් රසවත් නිවර්තන කලාපීය පලතුරක්. එහි කිසිවෙකුට නොදැවෙනි රසය ගැන නොදන්න කෙනෙක් නම් නැත. Passionfruit කියන්නේ බොහෝ පෝෂණ ගුණයෙන් සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකින් සමන්විත පලතුරකි.

Passionfruit වල සුවදායී සෞඛ්‍ය ප්‍රතිලාභ

ඔබේ බඩවැලේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරයි.
ශරීරයේ බර කළමනාකරණයට ද සහාය වේ.
සෞඛ්‍ය සම්පන්න කන්තුක වාහිනී පද්ධතියක් ඇති කරයි.
කම්මැලි ගති සහ මානසික පීඩනය නැති කරයි.
Passionfruit වල විටමින් C බහුලව අඩංගු වේ.
පිළිකා නාශකයක් ලෙසද කටයුතු කරයි.
ඇස් වල පෙනීම ඇති කරයි.
යකඩ අඩංගු වේ.

Lemon වල සෞක්‍ය ප්‍රතිලාභ 

ලෙමන් ස්වභාවික ශක්තිජනක පානයකි.
එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි.
ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි.
PH අගය පාලනය කරයි.
දත් කැක්කුම නැති කරයි.
උගුරේ ආබාධ සුව කරයි.
බර අඩුකර ගැනීම සඳහා විශිෂ්ට පානයකි.
රුධිර පවිත්‍රකාරකයක් ලෙස ක්‍රියා කරයි.

අඹ වල ගුණාත්මක බව

පිළිකා වළක්වා ගැනීම සඳහා උපකාරී වේ.
පෙනීම වර්ධනය කරයි.
Copper සංයෝගයෙන් යුක්තයි.
ලිංගිකත්වය වැඩි දියුණු කරයි
ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි.
කොලොස්ට්‍රෝල් අඩු කරයි.
මතකය වැඩි දියුණු කරයි.

කෙසෙල් වල ගුණාත්මක බව

කෙසෙල් ඉහල ගුණාත්මක සෞඛ්‍ය වටිනාකමක් ඇති ඉතාමත් රසවත් පලතුරකි. එය පොටෑසියම්, සින්ක්, යකඩ සහ මැග්නීසියම් වැනි ඛනිජ වර්ග සහිතද විටමින් A, B,C සහ E ඇතුළු බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු පලතුරකි.

මානසික අවපීඩනය අඩු කරයි.
බඩවැල් පද්ධතිය පාලනය කරයි.
රුධිර පීඩනය හා හෘද රෝග අවදානම අඩු කරයි.
අපේ අස්ථි ශක්තිමත් කරයි.
ඔසප් වේදනාව අඩු කරයි.

ගස්ලබු වල ගුණාත්මක බව

ගස්ලබු කෑමට රසවත් පලතුරක් පමණක්ම නොව එහි ඉතා ඉහල ඖෂධීය වටිනාකමකුත් අඩංගු වනවා. විටමින් A, විටමින් C සහ foliate ගස්ලබු වල අන්තර්ගත වේ.

සමට ඉතාමත් සුදුසු වේ.
සමේ පැහැපත්බව රැකගැනීමට රූපලාවණ්‍ය කටයුතුවලදී ද ගස්ලබු යොදා ගැනේ.
ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි.
බර අඩු කර ගැනීමට උදව් වේ.
පිලිකා එක්ක සටන් කරයි.
ඔසප් වීම විධිමත් කිරීමට ප්‍රයෝජනවත් වේ.

ඇපල් වල ගුණාත්මක බව

අස්ථි ආරක්ෂා කරයි.
පෙනහළු පිළිකා, පියයුරු පිළිකා ,අක්මා පිළිකා වළක්වයි.
කොලස්ට්‍රෝල් මට්ටම පහත හෙළයි.
දියවැඩියාව කළමනාකරණය කරයි.
බර අඩු කරයි.

චෙරි වල ගුණාත්මක බව

Cherry වලට පුළුවන් ශරීරයේ හටගන්නා වේදනාවන් අඩු කරන්න. ඒ වගේම ඔබ වයසට යාම වළක්වා ගන්නටත් Cherry වලට හැකිය. ඔබේ ජීවිතයට තවත් වසර ගණනාවක් එකතු කරන්න පුළුවන් උනොත් කොහොමද? ඒ හැකියාව චෙරි වලට තිබේ.

වකුගඩු හා අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි.
හෘද සෞක්‍ය වැඩි දියුණු කරයි.
ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
කොලස්ට්‍රෝල් අඩු කරයි.
ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි.
තරුණ බව රැක දෙයි.
ආහාර ජීර්ණය පහසු කරයි.


6 Comments

Post a Comment

Previous Post Next Post