ඔබ මගෙ හුස්මම තමයී...
කදුලු මිණි කැට දෙනෙත් අද්දර රැදී නොවැටී දුක දරන්..
සනසවයි හද ඉකිගසන හඩ ඇසී නොගසා නෙතුපියන්..
දුටුව හීනෙක ඔබත් හිටියා එදා මාගේ අත දරන්..
කල්පයක් තව බලා ඉන්නද ගැහෙන පපුවට අත තියන්..
මමත් ආසයි ඇවිද යන්නට ඔබේ අතගෙන පෙර ඉදන්..
ඉඩක් දෙන්නෙම නැතිද මන්දා කප්පරක් වැඩ ලග තියන්..
බලන් ඉන්නෙම ඔබ දකින්නට මහ ගෙදර දොරකඩ ඉදන්..
විනාඩියකට ඇවිත් යන්නකො හිනාවීගෙන දුර ඉදන්..
ඔබේ ස්නේහය මගේ විතරයි කියා සැමවිට හඩ නගන්...
නිරන්තරයෙන් එන්නෙ පසුපස ඔබේ වෙන්නට සිත් දරන්..
ඔබේ මග අහුරා දමන්නට කිසිදු විටකත් නැහැ සිතන්..
පෙරුම් පුරනෙමි ඔබේ වෙන්නට ආදරෙයි මගෙ රත්තරන්...
ගලේ දෙවොලට ගියපු දා මම ඉල්ලුවෙත් නුඹෙ සෙනෙහෙමයි...
සිරි දන්ත ධාතූන් සිහිකරන් මමපැතුවෙ සැමදා සතුටමයි..
දුල්මිණක් වෙනු පතන්නෙත් මම ඔබෙ සෙනෙහෙලග විතරමයි....
දිවිය ඇති තුරු බලා ඉන්නෙමි ඔබ මගෙ හුස්මම තමයී...
😍😍😍😍😍😍😍😍😍😍😍
ReplyDeleteLassanai 😘
ReplyDeleteLassanaii
ReplyDeleteLassanaiii
ReplyDeleteLassanai
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete😍😍😍😍😍
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete♥️♥️♥️♥️😍😍
ReplyDelete👍👍❤️
ReplyDelete👍👍👍
ReplyDeleteWoow...
ReplyDeleteලස්සනයි
ReplyDeleteLassanai godak
ReplyDeleteආදරෙයි මං ආදරෙයි මං
ReplyDeleteHeart toching....
ReplyDeleteලස්සනයී ❤️❤️❤️
ReplyDeleteThanks all ❤️❤️❤️
ReplyDeleteලස්සනයි
ReplyDelete❤️❤️❤️
ReplyDeletePost a Comment