ආදරය කියන්නෙ ඇත්තටම හරිම සුන්දර දේකට.මේ ජීවිතයට ආදරය එක් උනාම ඒ සුන්දර බව තවත් වැඩි වෙනවා.අපිට ලැබුන මේ සුන්දර ජීවිතය විඳිනවද..... විඳවනවද කියලා තීරණය කරන්න වෙන්නෙත් අපිටම තමයි.මොකද අපේ ජීවිත වල වටිනාකම තියෙන්නෙ අපි ගන්න තීරණ මතනෙ.ආදරය කියන්නෙත් අපි ඒවගේ ගන්න එක තීරණයක ප්රථිඵලයක්......අපි ආදරය කරන්න ඕන අවබෝධයෙන්...ඒ වගේම විශ්වාශයෙන්......ඒ වගේම ආදරයට අවංකවම ආදරය කල යුතුයි....ආදරයට ආදරය කරන තරමට අදරය ලස්සනයි....හැබැයි ඉඳලා හිටලා ආදරය නිසා විඳවන්නත් වෙනවා.එත් ඒ හැමදේටම මුහුන දෙන්න බලාගෙනයි ආදරය කල යුත්තේ.ඒ නිසයි මම කීවෙ ආදරය කලයුත්තේ අවබෝධයෙන් කියලා..... නැත්නම් පණ ඇරලා ආදරය කලයි කියලා ජීවිත ගනනක් නැති කරගෙන තමනුත් විනාශ වෙන අයුරු පේනවනෙ....දුක සැප කියන්නෙත් මේ ජීවිතයට ආදරය වගේම සමීප දෙයක්.... අපි දුක් විඳිනවාද?...... සැප විඳිනවාද?...... යන්න තීරණය වන්නෙත් අපි ජීවත් වෙන ක්‍රමය අනුවයි....කෙටියෙන්ම කියනවානම් අපේ ජීවිතය උපරිම සරළව ගෙවන්න පුරුදුව හිටියොත්...ඒ වගේම ලද දෙයින් සතුටුවීමේ හැකියාව අපි සතු උනොත් අපේ ජීවිතය ලස්සනයි.......හැබෑම ලස්සනයි.
😍😍😍😍😍😍
ReplyDelete❤❤❤❤❤
ReplyDelete💕💕💕💕💕💕
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDeletelassanaiiii
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteDR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
ReplyDeleteමා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159
Post a Comment