පාරමී පුරන්නෙමි

 පාරමී


අමාවක අහසේ 

හදිසියේම

පායා දිලී

වළාකුළු අතරේ 

නොපෙනී

සැගව ගිය

සුපුුන් සද

යළිත් දකින්නට

පාරමී පුරන්නෙමි

අහස් කුස දෙස

නෙතු අයාගෙන

14 Comments

Post a Comment

Previous Post Next Post