Home 2021 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සිතුවිලි විමන April 13, 2021 0 ලැබුවා වූ 2021 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට ඉතිරුණු නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !!!කොවුල් නද මුසු වූ මදනලට එරබදු මල් සිප එන සුලන් රැල්ලට නිලබර සිසාරා එන පවනට එක් කර සොම්නස් සිතුම් සුළගට ලැබුවා වූ නව වසර හැම දිනකම සුභ වන්නටපතන්නමු ආසිරි ඔබහට..... 😍😘💕❤️
Post a Comment